විදුලියේ සංගම් 4න් සියලුම සේවකයින් වෙත විශේෂ දැනුම්දීමක්

Report

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමඟ වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී ඇත.

ඒ අනුව එම සමාගම් 4හි සභාපතිවරුන්ගෙන් යුතුව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව දක්වා තිබෙනවා.

විදුලි සේවකයින් දැඩි වෙයි - රටටම අනතුරු අඟවමින් වැඩ වර්ජනය අඛණ්ඩව

විදුලි සේවකයින් දැඩි වෙයි - රටටම අනතුරු අඟවමින් වැඩ වර්ජනය අඛණ්ඩව

එසේම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන මෙන් වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා විසින් ඉල්ලා ඇත.

එසේ සේවයට වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී ඇති බව සඳහන්.

විදුලිය බිදවැටේ ප්‍රදේශ රැසක් කළුවරේ - වර්ජනයට අඛණ්ඩ වර්ජනයක් කිරීමට සැලසුම්

විදුලිය බිදවැටේ ප්‍රදේශ රැසක් කළුවරේ - වර්ජනයට අඛණ්ඩ වර්ජනයක් කිරීමට සැලසුම්

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

විදුලියේ සංගම් 4න් විදුලි සේවකයින්ට දැනුම්දීමක් by poornima