මේ දවස්වල සැමන් එහෙම කෑවද? - ‘ආසනික්’ අඩංගු ටින් මාළු තොගයක්.- නව රජයෙන් විශේෂ තීරණයක් ගනී.
By Wayomi
‘ආසනික්’ නමැති විෂ බැර ලෝහය අඩංගු ටින් මාළු තොගයක් අද (11) ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේ තිබී සොයා ගැනුණා.
එම සැමන් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 215,000ක් බවද සඳහන් වන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාල සැමන් තොගය ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බවයි.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.
