මේ දවස්වල සැමන් එහෙම කෑවද? - ‘ආසනික්’ අඩංගු ටින් මාළු තොගයක්.- නව රජයෙන් විශේෂ තීරණයක් ගනී.

Government Of Sri Lanka Healthy Food Recipes Fish
By Wayomi Oct 11, 2024 01:16 PM GMT
Wayomi

Wayomi

Report

‘ආසනික්’ නමැති විෂ බැර ලෝහය අඩංගු ටින් මාළු තොගයක් අද (11) ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේ තිබී සොයා ගැනුණා.

එම සැමන් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 215,000ක් බවද සඳහන් වන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාල සැමන් තොගය ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බවයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.


කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.



ReeCha