සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.

Government Of Sri Lanka Department of Pensions Pensioner Associations AKD
By Wayomi Oct 11, 2024 09:37 AM GMT
Wayomi

Wayomi

Report

සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුනේ, ඒ අනුව, ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන බවයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

 

එමෙන්ම, එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

නුවරඑළිය නානුඔය නොසිති දෙයක් සිදුවෙයි. - එක්වරම ප්‍රදේශයම පෙණ වලින් වැසි යයි. - (PHOTOS)

නුවරඑළිය නානුඔය නොසිති දෙයක් සිදුවෙයි. - එක්වරම ප්‍රදේශයම පෙණ වලින් වැසි යයි. - (PHOTOS)

ඉදිරි පැය 48 ඉතාමත් භයානක තත්වයක්. - දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි අනතුරු ඇඟවීමක්. - (VIDEO)

ඉදිරි පැය 48 ඉතාමත් භයානක තත්වයක්. - දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි අනතුරු ඇඟවීමක්. - (VIDEO)