පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

By Wayomi Oct 11, 2024 01:27 PM GMT
Report

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට බස් ගමන් වාර ප්‍රවේශ පත්‍ර වලින් නිවාඩු දිනවලදිත් ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ, අනුව පාසල් සිසුන්,කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් හට නිකුත් කරනු ලබන බස් ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සෙනසුරාදා,ඉරිදා සහ අනෙකුත් සියලු නිවාඩු දිනයන්හීද බධාවකින් තොරව ගමන් කිරීමට අවසර ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් ගමනාගමන මණ්ඩල සභාපතිතුමාට උපදෙස් ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.


නිවාඩු දිනවලදී සිදු කරනු ලබන ගමන් වාර වලදී සිසුන් දැඩි අපහසුතාවයන්ට පත්වන බවට ලැබී ඇති පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් එම අපහසුතාවයන් හට පිලියම් යොදමින් සිසුන් විසින් මාසය සඳහා ලබා ගන්නා වාර ප්‍රවේශ පත්‍ර මඟින් අදාල මාසයේ සෑම දිනකම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු වහාම සිදුකරන ලෙස අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබාදී ඇත.

ජනපති අනුර ගත් බිලියන 347ක ණය ගැන එළියට ආ අලුත්ම කතාව.

ජනපති අනුර ගත් බිලියන 347ක ණය ගැන එළියට ආ අලුත්ම කතාව.

දමිතත් එළියට විසිවුණු සජිත්ගේ සජබේ ජාතික ලැයිස්තුව මෙන්න.

දමිතත් එළියට විසිවුණු සජිත්ගේ සජබේ ජාතික ලැයිස්තුව මෙන්න.