ප්‍රවීණ ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

Report

 ප්‍රවීණ ගායනවේදී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ අද (25) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හීදී.

ඇය අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු විය.

චන්ද්‍රා ද සිල්වා වීරසිංහ විසින් ''පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමඟ), අත මිට කාසි පනම්‍ ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමඟ)'', වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා. 

එන්න එන්නම රෝගීන් වැඩිවෙයි..ප්‍රවේශම් වන්න

එන්න එන්නම රෝගීන් වැඩිවෙයි..ප්‍රවේශම් වන්න

අනුදිට මොකද්ද වුණේ.. ටොප් මොඩල් වටයෙන් ඉවතට

අනුදිට මොකද්ද වුණේ.. ටොප් මොඩල් වටයෙන් ඉවතට