එන්න එන්නම රෝගීන් වැඩිවෙයි..ප්‍රවේශම් වන්න

Report

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බවයි.

ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවය.

හොඳට ඇතුළට ගිය දුමින්දට මොකද උනේ..රෝහල් යන්නම වෙලා

හොඳට ඇතුළට ගිය දුමින්දට මොකද උනේ..රෝහල් යන්නම වෙලා

එමෙන්ම උණ රෝගයක් පවතින්නේනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා දන්වා සිටිනවා.

මේ අතර මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග 45ක් පමණක් බවය. 

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු