හිටපු මහ බැංකු අධිපතිවරයාට පනවා තිබූ තහනමකට එකවරම සිදු වුන දේ..
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ජූලි 25 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
එම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දුන් අතර හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.කබ්රාල් මහතා සම්බන්ධ බව කියන මූල්‍ය වංචා කිහිපයක් පාදක කරගෙනයි මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |