වව්නියාව - කනගරායන්ලකුලම් ප්‍රදේශයේ දී අද (24) උදෑසන බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා
පොලිසිය සඳහන් කළේ තංගල්ලේ සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන් කිලිනොච්චිය, වව්නියාව සහ මාන්කුලම් රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



