විසි හැවිරිදි ශූරයා පුහුණුවීම් අතරතුර වූ මාරක අනතුරෙන් ජීවිතක්ෂයට[PHOTOS]

Report

ස්පාඤ්ඤ යතුරුපැදි ධාවන ශූරයෙක් අවාසනාවන්ත ලෙස පුහුණුවීම්වල යෙදී සිටින අතරවාරයේ මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදී මෙසේ මිය ගොස් ඇත්තේ ස්පාඤ්ඤ Moto2 යතුරුපැදි ධාවන ශූර බෝර්ජා ගෝමස් බව සඳහන්.

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

ඒ ප්‍රංශයේ මැග්නි-කෝර්ස් ධාවන පථයේදී සිදුකළ පුහුණුවීමකදී වූ මාරක අනතුරක් නිසා බව වාර්තා කර ඇත.

මෙම අනතුර මැග්නි-කෝර්ස් හි පැවති ජූනියර් ජීපී වටය සඳහා පැවති පුහුණුවීම්වල යෙදී සිටිය දී සිදුව තිබෙනවා.

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

මෙම අවාසනාවන්ත ඉරනමෙන් මිය යන විට බෝර්ජා ගෝමස් 20 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

GalleryGalleryGalleryGallery