ගුවන් ගමන් ඇරැඹූ ගුවන් යානා 8කට බෝම්බ තර්ජන - වහාම හදිසි ගොඩබෑමක්

Report

යුරෝපයේ ගුවන් යානා අටකට අද (05) එකවර බෝම්බ තර්ජන එල්ල වී ඇති අතර, ඉන් බහුතරයක් හදිසි ගොඩබෑම් සඳහා වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෝපන්හේගන්, ඩබ්ලින්, හෙල්සින්කි, මැඩ්රිඩ්, මිලාන් සහ වෝර්සෝ යන නගරවලින් ගුවන්ගත වූ යානා මෙලෙස බෝම්බ තර්ජනයන්ට ලක්ව තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

තර්ජනයට ලක්වූ ගුවන් යානා ආරක්ෂිතව ගොඩබස්වා බලධාරීන් විසින් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටින අතර, මෙතෙක් සිදුකරන ලද පරීක්ෂාවලදී කිසිදු සැකකටයුතු හෝ අනතුරුදායක ද්‍රව්‍යයක් හමු වී නොමැති බව ද අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පස්සේ පොලීසියට පැය 72ක් රඳවා ගන්න බෑ - මේ නීති සියල්ලෙහි සංශෝධනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

මීට පස්සේ පොලීසියට පැය 72ක් රඳවා ගන්න බෑ - මේ නීති සියල්ලෙහි සංශෝධනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්