වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

Report

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සහ සයිනොපෙක් (Sinopec) සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ නැංවෙන බව අදාළ සමාගම් නිවේදනය කරයි.

ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි

ප්‍රවේශම් වන්න මම තවමත් ඔබේ ජනාධිපතිවරයා - පරාජයෙන් වියරු වූ ට්‍රම්ප්ගෙන් සියල්ලටම අනතුරක්

ප්‍රවේශම් වන්න මම තවමත් ඔබේ ජනාධිපතිවරයා - පරාජයෙන් වියරු වූ ට්‍රම්ප්ගෙන් සියල්ලටම අනතුරක්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට