සිංගිමලේ ජලාශයේ ගැඹුරු ස්ථානයකින් බිලි වූ පාසල් සිසුවාගේ සිරුර ගොඩගයි

Report

අද (9) දින පස්වරුවේදී හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර ගොඩට ගත් බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ සිසුවාගේ සිරුර රංගල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් මඟින් එම ජලාශයේ ගැඹුරු ස්ථානයක තිබී සොයාගත් බව සඳහන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

මෙසේ මිය ගොස් ඇත්තේ කොටගල ප්‍රදේශයේ පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක් බවට තොරතුරු වාර්තා විය.

ඔහු ඊයේ (8) පස්වරුවේදී ඔහුගේ තවත් මිතුරන් 6 දෙනෙක් සමග සිංගිමලේ ජලාශයට ඉහළින් වූ සිංගිමලේ රක්ෂිතයට ඇතුළු වී ඡායාරූප ගෙන ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිට ඇති බව පවසයි.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

එම අවස්ථාවේදී අඳාළ සිසුවා විසින් ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සහ කිරීමත් සමඟ මෙසේ ජලාශයට ඇදවැටී අතුරුදහන්වී සිටියා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා