පිපිරීමක් වාර්තා වේ
By Ashfa
ජපානයේ ටෝකියෝ අගනුවර ඉදිකිරීම් ස්ථානයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ගෑස් නලයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අනතුරෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.