සියල්ල අවසන් කර මාලනිය වෙනුවෙන් සමනලී තැබූ සටහන
Cinema Lead
Mrs Malani Fonseka
Sinhala news
Breaking News
By Ashfa
පසුගිය දිනයේදී අප අතරින් සමුගත් සිංහල සිනමාවේ සදා අමරණිය නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී පවත්වා අවසන් කළේය.
සියලු කටයුතු අවසන් කරමින් නිළි සමනලී ෆොන්සේකා ද එහිදී සංවේගයෙන් අවසන් කතාව සිදු කලාය.
ඉන් අනතුරුව ඇය ඇයගේ සමාජ මාධ්‍යයේ මේ ලෙස සටහනක් තැබුවාය.
"හිනාව විතරක් තියලා යන්න. ආදරෙයි අම්මා..!” 🤍
