රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

Report

ලෝක වෙළඳපොළේ රන් මිලේ ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දක්වමින් පවතින අතර, පසුගිය සිකුරාදා (17) දිනයේ සිට අද(22) දක්වා රුපියල් 77,000කින් පමණ පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (23) දී පමණක් රන් මිල රු 10,000කින් පහළ ගොස් ඇත.

ඒ අනුව අද (23) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් මිල රු. 302,300ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය. මේ අතර සිකුරාදා දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 330,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

රන් මිලට ගන්නවනම් මෙන්න අවස්ථා.. අද රන් මිල පහළටම

රන් මිලට ගන්නවනම් මෙන්න අවස්ථා.. අද රන් මිල පහළටම

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

සෙව්වන්දිව ඉන්දියා යැවූ අයමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයවත් රට පටවා ඇත්තේ..

සෙව්වන්දිව ඉන්දියා යැවූ අයමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයවත් රට පටවා ඇත්තේ..