ලොකු විනාසයක් - රෝහලක් කඩාගෙන අඩි 164ක් පොලොව ඇතුළට ගිහින්

Report

තායිලන්තයේ බැංකොක්හි රෝහලක් ආසන්නයේ අඩි 164ක් පමණ ගැඹුරට දැවැන්ත ගිලාබැසීමක් සිදුව ඇත.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජලය, විදුලිය, ගමනාගමනය ඇතුළු බොහෝ කටයුතු අඩාල වී ඇති අතර වැජිරා රෝහල ඉදිරිපිට ගිලාබැසීම වර්ග මීටර් 900ක් පමණ දක්වා විහිදී තිබේ.

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

නලයක් පුපුරා යාම හේතුවෙන් ජල හා විදුලි රැහැන් ද කපා හැර ඇති බව බැංකොක් ආණ්ඩුකාර චැඩ්චාට් සිත්තිපුන්ට් පවසන අතර භූගත දුම්රිය ඉදිකිරීමකින් පස් ලිස්සා ගිය බව අගමැති අනුතින් චාර්න්විරකුල් පවසා ඇත.

අනතුරින් කිසිදු මරණයක් හෝ තුවාලකරුවෙක් වාර්තා වී නොමැති අතර අනතුරින් පසු වැජිරා රෝහල නිවේදනය කර ඇත්තේ රෝගීන් භාර ගැනීම නවතා දමන බවයි.

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

ආණ්ඩුකාරවරයා පවසන්නේ රෝහලට ගැටළු නොමැති නමුත්, පොලිස් ස්ථානයක කටයුතු කරගෙන යාමට බාධා එල්ල වී ඇති බවයි.  

ෂාරුක්ට ජාතික සම්මානයක්! ‘ජවාන්’ සැබෑම සිනමාමය වික්‍රමයකි

ෂාරුක්ට ජාතික සම්මානයක්! ‘ජවාන්’ සැබෑම සිනමාමය වික්‍රමයකි