"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

Report

අද දින (24) පාර්ලිමේන්තු විවාදය අතරතුර ජාතික ජන බලවේගයට සම්බන්ධ පෞද්ගලික උපකාරක ගුරුවරයෙකු විසින් කොටහේන පදිංචි දිල්ෂි අම්ෂිකා නම් දැරියක්ව ලිංගික හිංසනයට ලක් කිරීමත් එමගින් මානසික පීඩනයට ලක්වූ දරුවා සියදිවි නසාගැනීමේ චෝදනාවට අදාල සිද්ධිය පිලිබදව නඩුවේ වර්තමාන තත්ත්වය පිලිබදව ප්‍රශනයක් පැනනැගී ඇත.

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

එහිදී ඊට පිළිතුරු ලබාදීම සදහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුනිල් වටගල මහතා ඉදිරිපත් විය.එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ අනවශ්‍ය ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නම ඈදා ගනිමින් කතා කිරීම නුසුදුසු ලෙසයි.

එමෙන්ම මෙම නඩුව පිලිබදව මේ වනවිට විමර්ශණ කටයුතු සිදුවන බවත් ඒ පිලිබදව සියලු වාර්තා නීතිපතිට යවා ඇති බවත්ය.

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

ඊට අනුව ශිවානන්ද රාජා යන අයට හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව ක්‍රියා කිරීමට හැකියාව ඇත්ද? යන්න පිලිබදව උපදෙස් පතා නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තුමේන්තුවට යවා ඇති අතර ඊට අදාල නීතිපති උපදෙස් තවමත් ලැබී නැත.ගරු අධිකරණයේ මෙම නඩු කටයුත්ත විමර්ශනය වේ.

අදාල සියලු වාර්තා නීතිපතිට යොමු කල බවත් ඉදිරි විමර්ශන කටයුතු නිසි ලෙස සිදුවන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.    

දේශපාලනය උණුසුම් - රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක්?

දේශපාලනය උණුසුම් - රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක්?

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්