අස්වැසුමද සමෘද්ධියද?

Report

අස්වැසුම සහනාධාර වැඩසටහන දැනට ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි වැඩසටහනටත් වඩා අකාර්යක්ෂම ව්‍යාපෘතියක් වශයෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා ඇත්තේ ආර්ථික විශේෂඥයින් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කළේ අස්වැසුම ලැබිය යුතු ජනතාවගෙන් 58% කට එම ප්‍රතිලාභ නොලැබෙන බවයි.

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා..එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි, බුකිය කළඹපු වීඩියෝව ගැන හිමාලි කිව්ව කතාව

මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා..එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි, බුකිය කළඹපු වීඩියෝව ගැන හිමාලි කිව්ව කතාව