ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි

Report

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (09) සිට ආරම්භ වේ.

පළමු තරගය ලෙස අබුඩාබිහි දී ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර තරගය අද පැවැත්වේ.

කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින මෙම තරගාවලියේ දී, ශ්‍රී ලංකා කණ්ඩායම "බී" කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං සමඟ තරග වදී. "ඒ" කාණ්ඩයේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදිති.

ශ්‍රී ලංකාව - පාකිස්තාන - ඇෆ්ගනිස්තාන තුන්කොන් සටනක්

ශ්‍රී ලංකාව - පාකිස්තාන - ඇෆ්ගනිස්තාන තුන්කොන් සටනක්

ආණ්ඩුවම නාමල්ගේ ජීවිතේට හානියක් කරලා ඒක පාතාලේ පිට ගහන්න හදනවා - සාගර කාරියවසම්

ආණ්ඩුවම නාමල්ගේ ජීවිතේට හානියක් කරලා ඒක පාතාලේ පිට ගහන්න හදනවා - සාගර කාරියවසම්

නාමල් දැන් ජනප්‍රියයි.. ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත

නාමල් දැන් ජනප්‍රියයි.. ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත