ලොතරැයි මුද්‍රණයේ රහස් ගිවිසුම - පුද්ගලික අංශයට යයි

Report

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පරිගණකාශ්‍රිතව දිනුම් ඇදීම සිදු කරනු ලබන ලග්න වාසනාව, කප්රුක, අද කෝටිපති, සුපර් බෝල්, සසිරි, ශනිදා, සුපිරි ධන සම්පත යන ලොතරැයිපත් සහ නව දිනුම් ඇදීමේ ලොතරැයි අංක 01 (ජය සම්පත) හා නව දිනුම් ඇදීමේ ලොතරැයි අංක 02 යන ලොතරැයි වර්ෂයක කාලයක් සඳහා නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය කිරීම සහ සැපයීම සඳහා ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමක් සිදු කර ඇත.

මේ සඳහා ලංසු 07ක් ලැබී ඇත.

ඒ අනුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දැක්වූ පහත සඳහන් අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම සඳහා ජනාධිපතිතුමා විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

පද්මේ ඇතුළු පිරිස රත්වුණු ජකර්තා මෙහෙයුමේ නොදුටු දර්ශන ටික මෙන්න

පද්මේ ඇතුළු පිරිස රත්වුණු ජකර්තා මෙහෙයුමේ නොදුටු දර්ශන ටික මෙන්න

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

Gallery