මෙක්සිකෝවේ බිහිසුණු අනතුරක්, 10 දෙනෙක් මරුට, 41 ට තුවාල

Report

මෙක්සිකෝවේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය අනතුරෙන් තවත් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් කරයි.

එසේම මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් අතර කාන්තාවන් හත්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටින බව පවසයි.

ඒ අනුව භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මෙසේ ගැටී ඇත්තේ තට්ටු දෙකක බස් රථයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. 

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල