අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

Report

ප්‍රකාශයක් ලබා දීමට අද (29) දින කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී ඇත.

ඒ අනුව ඔහුව අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉකුත් දා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණි මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ඇති අතර එම සිදුවීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා මෙසේ කොටුව පොලීසිය වෙත පැමිණ ඇත.

එම අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

සුළු මොහොතකට පෙර මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වාට ඇප

අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වාට ඇප

උදය ගම්මන්පිලගෙන් උදේම අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

උදය ගම්මන්පිලගෙන් උදේම අල්ලස් කොමිසමට පැමිණිල්ලක්