වහා, දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි.. එතකොට එහෙ මොකද වෙන්නෙ?.
South Korea
Latest Headlines
Decision Making
By krishani
දෝෂාභියෝගයෙන් ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ සෝල් අධිකරණය විසින් ය.
මෙම වරෙන්තු නිකුත් කර ඇත්තේ අධිකරණය මගහැරීමේ චෝදනාව මත ය.
රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් විය.
එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධුරය අහිමි විය.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 6 වන දිනට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝල් අධිකරණය නියෝග කර ඇත.
You May Like This Video👇
