විශේෂ ආඥාවක්.. රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමටයි.

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..


ඒ බව අද (03) දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ ය.

කෙසේ වෙතත්, ඒ අනුව මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි.

මේ දේ කරන්න බෑ.. පොලීසිය දැඩි වෙයි.. වාහන ගැන එකවරම ගත්ත තීරණය මෙන්න..

මේ දේ කරන්න බෑ.. පොලීසිය දැඩි වෙයි.. වාහන ගැන එකවරම ගත්ත තීරණය මෙන්න..


මේ අතර, කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (03) කථානායකවරයා මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.

තලතා අතුකෝරාළ ඉල්ලා අස්වීම හේතුවෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී පැවැතිණි.

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..


කෙසේ වෙතත්, කරුණාරත්න පරණවිතාන 2015 යහපාලන ආණ්ඩුව කාලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

මැතිවරණ උණුසුම මැද, දේශපාලන ප්‍රබලයෙක්ගේ දිව්රුම් දීමක් එක්ක.. පාර්ලිමේන්තුව රැස් වෙයි.. (LIVE VIDEO)

මැතිවරණ උණුසුම මැද, දේශපාලන ප්‍රබලයෙක්ගේ දිව්රුම් දීමක් එක්ක.. පාර්ලිමේන්තුව රැස් වෙයි.. (LIVE VIDEO)