වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති විසින් ඇමතිවරු දෙදෙනෙක් පත් කරයි..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Shehan Semasinghe Sri Lanka Cabinet Ministry of Defense Sri Lanka
By Aruna Jul 20, 2023 07:32 AM GMT
Aruna

Aruna

Report

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

ජනපති නොමැති කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීමට අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් කර ඇත.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් ෂෙහාන් සේමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන බවයි පැවසෙන්නේ.

ReeCha