ආදරයට මොනාද කරන්න බැරි... කෝලිගේ කඩා වැටිම පිටුපස සිට ඔහුව ජයග්‍රහණය කරා යැවූ අනුෂ්කා....(PHOTOS)

Report

විරාට් කෝලි කියන්නේ මේ වන විට ලෝකයෙන්ම දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතින් විරාට් ඔහුගේ ජීවිතේ සුවිශේෂි කඩයිමක් අද පසු කළා.

විරාට් මේ ආපු ගමනේ හැමදාම ජයග්‍රහණම පමණක් ලැබුණේ නෑ කෝලිට අවුරුදු 3ක් සෙන්චරි නැතිව ඉන්නකොට කෝලි එක තැනක කියනවා එයාගේ කඩවැටීම අල්ලන් හිටියේ අනුෂ්කා කියලා කෝලි කියන්නේ මේ ක්‍රිකට් Era එකේ එකේ විශිෂ්ඨම හා ජනප්‍රියම ක්‍රිඩකය!

කෝලිට ඕනේ නම් පුළුවන් අනුෂ්කා නෙවෙයි ඕනෙම නිලියක් එක්ක යාලුවෙන්න පුලුවන්, මොකද කෝලි එච්චරම ජනප්‍රියයි එච්චරම සල්ලිකාරයෙක්.

ඒත් කෝලි නැවතුන තැන අනුෂ්කා ක්‍රීඩාවෙන් නෙවෙයි , ජීවිතේ ඇතුලේ මේ වගේ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා කියන්නේ හැමොගෙම ජීවිත සාර්තක වෙනවා.

ඉතින් ඔහුගේ ජීවිතේ ආලොකමත් කළේ අනුෂ්කා ඒකයි ඇත්ත. ඉතින් අද ඔවුන් දෙදෙනා මේ ජයග්‍රහණය සමරද්දි ලෝකෙම ඔවුන් වෙත අවදානය ලබා දුන්නා

GalleryGalleryGallery