ඇමති බිමල් ලිංගික නැමියාවන් ඇති ජනතාව වෙනුවෙන් කතා කරයි

Report

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා පවසන්නේ විවිධ ලිංගික නැමියාවන් ඇති ජනතාව සිටින බැවින් ඔවුන් කිසිවිටෙක අසාධාරණයට ලක් නොවිය බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර නැති බවත්ය.

එමෙන්ම වර්තමානයේ පවතින්නේ ජාතිවාදයෙන් තොර දේශපාලන සදාචාරය හා සාරධර්ම ඇති ආණ්ඩුවක් බවත් බුදු දහම සහ සියලු ආගම්වලට එකඟ සාරධර්ම ඇති කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

  

එමෙන්ම හිංසා පීඩනයකින් තොරව දරුවන්ට උපදෙස් ලබා දීමට කටයුතු කරනවා මිසක මනුෂ්‍ය අයිතිවාසිකම් අයිතීන් සුරකීමට කටයුතු කරන අතර විවිධ පනත් ගෙන එන බවට පවසමින් විවේචන සිදු කරනු ලබන්නේ මෙරට මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට කටයුතු කළ පුද්ගලයන් බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි

සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි