සියලු දේ අහිමි වෙද්දී මහින්ද වෙඩි නොවදින රථයත් බාර දෙයි

Report

ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසා ඇත.

මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පාවිච්චියට මේ වනවිට එකම වාහනයක් හෝ නොමැත හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරුණු අතර    හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය.

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

එසේම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද අහිමිවී ගොස් අැත හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඹහු පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ රජයේ බංගලාවන් පසුගිය 11 වැනිදා තංගල්ලේ කාල්ටන් නිවෙසට පිටව ගියේය.

[PLYK7VA

රජය ‘අස්වැසුම’ අහෝසි කිරීමට සැලසුමක් - විපක්ෂ නායක කියයි

රජය ‘අස්වැසුම’ අහෝසි කිරීමට සැලසුමක් - විපක්ෂ නායක කියයි