එක්සත් ජාතීන් අමතපු අනුර ජනපති, කතාවෙන් සියලු රාජ්‍ය නායකයින් අභිබවා පෙරමුණට

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් සිදුකළ දේශණය United Nations නිල YouTube නාලිකාවේ පළකර ඇති රාජ්‍ය නායකයින්ගේ දේශන අභිබවමින් වැඩිම ජනප්‍රියතාවක් සහිත දේශනය බවට පත්වෙමින් තිබෙන බවට පුවත් වාර්තා වේ.

ඒ අනුව ජනපති අනුරගේ දේශනය United Nations හි නිල YouTube නාලිකාවේ ප්‍රචාරය කර දැනට පැය 16ක් ඉක්මවා ඇත.

ගාසා දරුවන්ගේ විලාපය ලෝකයටම ඇහෙනවා - ජනපති එක්සත් ජාතීන් අමතා කළ ඓතිහාසික කතාව

ගාසා දරුවන්ගේ විලාපය ලෝකයටම ඇහෙනවා - ජනපති එක්සත් ජාතීන් අමතා කළ ඓතිහාසික කතාව

මේ වන විට එය ලබා ඇති නැරඹුම් වාර ගණන 37,000ක් බව සඳහන්.

කෙසේ වෙතත් මේ වනවිට සමස්ථ රාජ්‍ය නායකයින් 80 දෙනකුගේ දේශනයන් යූ ටියුබ් අවකාශයේ පළ කර ඇති බව ද වාර්තා වේ.

එසේ වුවත් අතර ඒ අතරින් කෙටිම වේලාවක් තුළ වැඩිම පිරිසක් නරඹා ඇති දේශනය සිදුකර තිබෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බව පවසයි.

එහෙත් ඇමරිකානු ජනාධිපති, ඉන්දුනීසියානු ජනපති, දකුණු අප්‍රිකා ජනධිපති, චිලීහි ජනාධිපති සහ කෙන්‍.යානු ජනාධිපතිවරුන් සිදුකළ දේශණයන්ද වැඩි ජනප්‍රියතාවක් ලබා ඇති වුවත් එම දේශනයන් යූ ටියුබ් අවකාශයට එක් කර තිබෙන්නේ මින් පැය 24කට පෙර බව සඳහන්.

කවුද ජීවත් වෙන්නේ කියලා තීරණය කරන්නේ ආයුධ ඇති අය, සෙලෙන්ස්කිගෙන් භයානක අනතුරු ඇඟවීමක්

කවුද ජීවත් වෙන්නේ කියලා තීරණය කරන්නේ ආයුධ ඇති අය, සෙලෙන්ස්කිගෙන් භයානක අනතුරු ඇඟවීමක්

රටට ව්‍යසනය ඇති කරන ජාවාරම්කරුවන්ට කළ යුතු දේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිය අමතමින් ජනපති කියයි

රටට ව්‍යසනය ඇති කරන ජාවාරම්කරුවන්ට කළ යුතු දේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිය අමතමින් ජනපති කියයි