ජනපති අනුර පිලිගන්න ඉන්දියාවේ පාරවල් පුරා කරලා තියෙන දේ දැක්කද? - (PHOTOS)
ජනාධිපති අනුර කුමාර දිසානායක තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යනවා.
එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු මහත්ම මහත්මීන් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්තිකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ද මෙම සංචාරයට එක්වෙනවා.
ජනපති අනුර ලබන 17 වැනිදා තෙක් මෙම නිල සංචාරයේ යෙදෙන අතර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට වීදිවල ඔහුගේ පින්තූර එල්ලා සරසා ඇති බව දක්නට ලැබෙනවා.



