රන්වලගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යන්නයි හදන්නේ. - ඒක අන්තර්ජාලයෙන් ගන්න බැරි හේතුව මෙන්න.

By Wayomi Dec 15, 2024 04:34 AM GMT
Report

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ නියෝජිතයකු ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ඔහුගේ සමීපතමයෙකු එම විශ්ව විද්‍යාලය බලා ඉතා නුදුරේදීම පිටත්ව යෑමට නියමිත අතර ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග පවසනවා.

ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනට එම සරසවිය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන්නේ 2005 වසරෙන් පසු ලබාගන්නා ආචාර්ය උපාධි සහතික පමණක් බවද කියැවෙයි.

යන්න කලින් දැනගන්න. - මේ පාර සිරිපාදේ යන අයට විශේෂ ගැසට් නිවේදනයක්.

යන්න කලින් දැනගන්න. - මේ පාර සිරිපාදේ යන අයට විශේෂ ගැසට් නිවේදනයක්.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට යලි ලංකාවට එන්න බැහැ. - ඇමරිකාව කරපු දෙයින් වෙච්ච දෙයක්.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට යලි ලංකාවට එන්න බැහැ. - ඇමරිකාව කරපු දෙයින් වෙච්ච දෙයක්.