ගෝඨා පව්.. ගෝඨාභයට බෙල්ල දෙන්න වුණ හේතුව ගැන කවුරුත් නොහිතපු දෙයක් අනුර කියයි.. වාහන මිලත් අඩු වෙයි ද?. (VIDEO)

Anura Kumara Dissanayaka Sri Lanka Politician Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 18, 2024 01:32 PM GMT
krishani

krishani

Report

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බෙල්ල දීමට සිදු වූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බවයි.

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ මහතා මේ බව කියා සිටියේ මැල්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනරැලියකට ඊයේ (17) රාත්‍රියේ එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

දේශබන්දුට මොකද වුණේ?. එකවරම තවත් තීරණයක් මෙන්න..

දේශබන්දුට මොකද වුණේ?. එකවරම තවත් තීරණයක් මෙන්න..


"රනිල් වික්‍රමසිංහ කියනවා එයා ඇවිල්ලා තෙල්, ගෑස් දුන්නලු. 2015-19 එයා ආවේ නැත්තම් තෙල් ගෑස් නැතිවෙන්නේ නැහැ. ඩොලර් කෝටි 1,350ක් නැති කළා. ගෝඨාභය බිලිදුන්නා. ගෝඨාභය පව්. අරගොල්ලෝ කරපු අපරාධවලට අන්තිමේට ගෝඨාභය බෙල්ල දුන්නා. ඒ නිසා අපි රට අරගෙන ගෑස් නැති වෙයි, තෙල් නැතිවෙයි, විදුලිය නැති වෙයි කියනවා.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


බය වෙන්න එපා කිසිඳු භාණ්ඩයක් හිඟයකින් තොරව ලබාදෙනවා. මාලිමාවේ ආණ්ඩුවක් කෙටි කාලකින් වාහන ආනයනය කරනවා. ජපන් බයිසිකල් ගේන්න ඉඩහඩලා දෙන්නම්. රට හැදීමේ වුවමනාව තිබෙනවා. ඒ නිසා පළමු වතාවට රට හදන්න මුලපුරන ආණ්ඩුවක් හදනවා."

වීඩියෝ දර්ශන - Ada Derana


.