ජනපති අනුරගෙන් පොරොන්දුවක්.. රාජ්‍ය සේවයේත් වෙන අලුත්ම වෙනස මෙන්න..

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Latest Headlines Decision Making AKD
By krishani Oct 27, 2024 04:28 PM GMT
krishani

krishani

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ තමන් බලයේ සිටින කාලය තුළ සහතික වශයෙන් රට යහපත් දිශාවකට යොමු කරවන බවයි.

ඩඩ්ලිගේ හාල් මෝලටත් ගිහින්.. රටේ සහල් ප්‍රශ්නයට මොකද වුණේ?. හෙට කරන්න යන දෙය මෙන්න..

ඩඩ්ලිගේ හාල් මෝලටත් ගිහින්.. රටේ සහල් ප්‍රශ්නයට මොකද වුණේ?. හෙට කරන්න යන දෙය මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ජන රැලිය අමතමින් ය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම වෙනස් කර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පත් කරන බවයි.

රස කර කර බිරියානි කාලා.. මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය එළියට.. වෙලා තියෙන දෙය මෙන්න..

රස කර කර බිරියානි කාලා.. මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය එළියට.. වෙලා තියෙන දෙය මෙන්න..


කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ ගාල්ල දිස්ත්‍රික් ජන රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්විණ.