හෙට දිනය ගැන භයානක අනතුරු ඇඟවීමක්. - ආරක්ෂිත ස්ථානයක් වෙත යන්න. - විශේෂ දැනුම්දීම මෙන්න.

Department of Meteorology Weather
By Wayomi Aug 28, 2024 12:20 PM GMT
Wayomi

Wayomi

Report

හෙට (29) දිනයේදී උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ. කි. මී. 70-80) සමග තද වැසි ඇති විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් නිවේදනයේ සඳහන්.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.


මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා හා නාවික යාත්‍රා කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

අද (29) පස්වරු 3:30ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (29) පස්වරු 3:30 දක්වා වලංගු වෙයි.  

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනයක්.? - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනයක්.? - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට විශේෂ නිවේදනයක්.

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට විශේෂ නිවේදනයක්.