අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)

Report

ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ හෙළිදරව්වක් කර තිබෙනවා.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


ඒ හරහා රුපියල් ලක්ෂ 450ක ගනුදෙනුවක් සිදුවෙමින් ඇති බවද එහිදී අනාවරණය කර ඇත.

අනුර දිසානායක ගේ ජනප්‍රියත්වය උහුලාගත නොහැකිව සිටින ආණ්ඩුවේ සහ විපක්ෂයේ කණ්ඩායම් එක්ව මෙම කුමන්ත්‍රණ සැලසුම් කරමින් ඇති බවද සඳහන්.

ටැටූ දුලාන් එක්වරම සැඟවුණේ සහෝදරයාගේ සංඥාවට ද? - බිරිඳ ගැනත් අලුත් ආරංචියක්.

ටැටූ දුලාන් එක්වරම සැඟවුණේ සහෝදරයාගේ සංඥාවට ද? - බිරිඳ ගැනත් අලුත් ආරංචියක්.


කෙසේ වෙතත් යම් ලෙසකින් අනුර දිසානායක ඝාතනය කළහොත් ඒ හරහා ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම සියයට අසූවක් දක්වා ඉහළ යනු ඇති බවත් එම හෙළිදරව්ව කළ පුද්ගලයා තවදුරටත් කියා සිටියා.