කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

Report

කවදාවත් නැති විදිහට මේ පාර miss world තරගය දිහා ලංකාවේ මිනිස්සුත් බලන් ඉන්නෙ හරි උනන්දුවෙන්.

ඒකට හේතුව මේ පාර ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර කිව්වොත් හරි.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

මොකද ඇයට දැනටමත් පුළුවන් වෙලා තියෙනවා මේ පාර කිරුළ අපේ රටට කියන බලාපොරොත්තුව මිනිස්සුන්ට දෙන්න.

රුව, ගුණ වගේම බුද්ධියෙනුත් පරිපූර්ණ ඇය ගැන දවසින් දවස අපේ රටේ අගය තරගාවලිය තුළ වැඩි කරනවා.

ඉතින් එහෙම වෙලාවක ජාත්‍යන්තර වේදිකාවෙ අපේ අනුදි කරපු කතාව ගොඩක් විශේෂ වෙනවා.

ඒ ඇය කතාව පටන් ගත්තෙම "සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා" කියන ගාථාව කියලා නිසා.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

ඒ විතරක් නෙවෙයි ඒ වගේ ජාත්‍යන්තර වේදිකාවක තරගයේ හිටපු ගොඩක් රටවල රූප රාජිනියො කතා කළේ කොළයක් බලා ගෙන. හැබැයි අපේ අනුදි ළඟ ඊළඟට කියන්න ඕනෙ මොකක්ද කියලා ලියාගත්තු කොළයක් තිබුණේ නැහැ.

ඇය ළඟ ඒ වෙනුවට තමන් ගැන හොඳ විශ්වාසයක් තිබුණා.

හරිම ආකර්ශනීය විදිහට කතාව කරපු ඇය ලස්සනට පැහැදිලිව, නිරවුල්ව අත්‍යවශ්‍යම දේවල ටික කතා කළා.

ඉතින් ලංකාවේ අපි ඇය ගැන ආඩම්බර වෙනවා වගේම ඇයට කිරුල අරන් එන්නත් සුභ පතනවා. 

එජාපයෙන් පුංචි ආණ්ඩුවට තීරණාත්මක පියවරක්

එජාපයෙන් පුංචි ආණ්ඩුවට තීරණාත්මක පියවරක්