දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

Report

මෙවර 72 වන Miss World තරගාවලිය වෙනුවෙන් එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටි Milla Magee එම තරගයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ඒ සම්බන්ධයෙන් Miss England තරගයේ අධ්‍යක්ෂවරිය වන Angie Beasley නිවේදනය කර තිබෙනවා.

එහි දී ඇය මෙසේ ඉල්ලා අස්වන්නේ පෞද්ගලික හේතුවක් මත බව පවසා ඇත. එසේම Miss England රූ රැජින Milla Magee මේ වන විටත් යළි එංගලන්තයට පැමිණ ඇති බව ද දන්වා ඇත.

තවද ඇයගේ තිරණය අනුමත කරමින් අධ්‍යක්ෂවරිය සැමවිටම සෞඛ්‍යයට මුල්තැන ලබාදිය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.

ස්වාභාවික ගෑස් මිල පහළට

ස්වාභාවික ගෑස් මිල පහළට

Miss World තරගාවලියේ අවසන් තරගය එළඹෙන 31 වන දින පැවැත් වීමට නියමිතයි.

එසේම එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටි Milla Magee මේ වන විටත් රටවල් 112 ක තරගකාරිනියන් සමඟ වට කිහිපයක් තරග කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්