කබ්රාල්ට තවත් විදේශ ගමන් තහනමක්...
By Subodha
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට තවත් විදේශ ගමන් තහනමක් පැනවී තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම පනවා ඇති බව යි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |