කොළඹ අවටින් තවත් වෙඩි තැබීමක්.

Sri Lanka Police Colombo Sri Lanka
By Wayomi Jul 20, 2023 05:29 PM GMT
Wayomi

Wayomi

Report

අද (20) සවස තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබිමක් සිදුව තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර මෙලෙස වෙඩි පහරට ලක්ව ඇත්තේ 41 හැවිරිදි වැලිපාර පුදේශයේ පදිංචි කරුවෙක්.

කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

ReeCha