තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ
මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූයේ අඳාළ ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇති බවයි.
කෙසේ වෙතත් නායයෑමක් සිදුවුවත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බවද සඳහන්.