ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්..!
Sri Lanka
fond
Gamini senarath
president media realease
By Sewvandhi
ජනාධිපති ලේකම් දූරයට ගාමිණි සෙනරත් මහතා පත් වීමත් සමඟ ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඒ අනුව ජනතාවට ඍජුවම සේවා සැපයෙන ජනාධිපති අරමුදල සහ මහජන සම්බන්ධතා ඒකකය ඇතුළු ආයතන වලට නව නිලධාරීන් පත් කර තිබෙන බවද එහි සඳහන්.
එම නිවේදනය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
