කැලණි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්..

By Piyumika Aug 10, 2024 06:02 AM GMT
Report

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පැරණි පොළ අසල කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක් තිබී සොයාගෙන ඇත.]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම හෙට 20 යි 20 තරග බිමට ..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම හෙට 20 යි 20 තරග බිමට ..

මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ .

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.