ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම හෙට 20 යි 20 තරග බිමට ..
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු 20 යි 20 තරගය හෙට අයර්ලන්තයේ ඩබ්ලින්හිදී පැවැත්වීමට නියමිතය .
ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 8.30ට තරගය ආරම්භ වනු ඇත.
දෙරට අතර පන්දු වාර 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතය.