ඇෆ්ගනිස්ථානය T 20 තරගය අතරතුර කෝලිට සිදු වූ ඇබැද්දිය. - (VIDEO)

Report

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර 20-20 තරගය අතරතුර විරාත් කෝලිව වැළඳගත් පුද්ගලයෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඉන්දෝර්හි හෝල්කාර් ක්‍රීඩාංගණයේදීයි.

මෙම පුද්ගලයා ක්‍රීඩාගාරයට අනවසරයෙන් ඇතුළු වී විරාත් කෝලිගේ දෙපා ස්පර්ශ කර වැළඳ ගැනීමට උත්සහ කර තිබෙනවා. 



                                                       Sponsored By Sarrita Jewellery

ඇෆ්ගනිස්ථානය T 20 තරගය අතරතුර කෝලිට සිදු වූ ඇබැද්දිය. - (VIDEO) | An Incident For Virat Kohli