රජයෙන් ලබා දෙන දීමනාවක් හිතාගන්නවත් බැරි ගාණකින් ඉහළට..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රජයෙන් ලබා දෙන දීමනාවක් හිතාගන්නවත් බැරි ගාණකින් ඉහළට.. | Allowance For Patients

ඒ ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබා දෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බවයි.

රජයෙන් රාජ්‍ය සේවකයින්ට රු.10,000ක්.. ඒ මෙන්න මෙහෙමයි..

රජයෙන් රාජ්‍ය සේවකයින්ට රු.10,000ක්.. ඒ මෙන්න මෙහෙමයි..


ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ, 2022 වසරේ අගෝස්තු මස වනවිට ජනාධිපති අරමුදල වෙත ලැබුණු හෘද රෝග හා වකුගඩු රෝගීන් 8000කට අධික පිරිසකගේ ඉල්ලීම් ගොඩගැසී තිබුණු බවත්, ඒ සියල්ල එම වර්ෂය තුළ ම ගෙවීමටත්, ගෙවීම් කිරීමේ දී අදාළ දීමනාව 50% සිට 100% දක්වා වැඩිකිරීමට පියවර ගත් බවත්, ඉල්ලුම්පත්‍රයක් ලැබී සතියක් තුළ අදාළ දීමනා සඳහා ප්‍රතිපාදන වෙන්කරන තත්වයට එම කටයුතු කඩිනම් කිරීමට වත්මන් රජය යටතේ පියවර ගත් බව‍ත් ය.

බැංකු ගිණුමේ තිබ්බ ලක්ෂ 50ක් නැති වෙලා.. ඇඟ කිළිපොලා යන දෙයක් වෙලා.. බැංකු ගිණුම ආරක්ෂිත ද?.

බැංකු ගිණුමේ තිබ්බ ලක්ෂ 50ක් නැති වෙලා.. ඇඟ කිළිපොලා යන දෙයක් වෙලා.. බැංකු ගිණුම ආරක්ෂිත ද?.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති උත්සවයට සහභාගිවීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කරමින් ය.