අනුර කුමාර ජර්මනියේ රැඳෙන්නේ ඇයි? – තෙදින නිල සංචාරය අවධානයට

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන 12 වන දින සිට ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයේ දී වෙළඳාම, ආර්ථිකය, සංචාරක, කර්මාන්ත, තාක්ෂණය සහ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී, ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාවන් සහ වෙනත් ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි