උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

Report

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.

එමෙන්ම පාසල් ආරම්භය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය.

පවතින තත්ත්වය අනුව දිවයින පුරා 25%කට විදුලි සැපයුම බිඳ වැටෙයි

පවතින තත්ත්වය අනුව දිවයින පුරා 25%කට විදුලි සැපයුම බිඳ වැටෙයි

බුලත්කොහුපිටිය – දේදුගල නාය යෑමකින් 12 දෙනෙකු අතුරුදන්

බුලත්කොහුපිටිය – දේදුගල නාය යෑමකින් 12 දෙනෙකු අතුරුදන්