බුලත්කොහුපිටිය – දේදුගල නාය යෑමකින් 12 දෙනෙකු අතුරුදන්

Report

බුලත්කොහුපිටිය – දේදුගල ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් 12දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

තවද නිවාස 6කට සම්පූර්ණ හානි වී සිදු ඇති බව වාර්තා වේ.