වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

Sri Lanka Police Gossip Today Latest Headlines Teachers Sinhala news
By Mithu Jul 23, 2025 01:55 AM GMT
Mithu

Mithu

Report

පසුගියදා මුළු ලංකාවෙම හදවත කම්පා කරපු සංවේදී සිදුවීමක් ලෙස වෙල්යායක දමාගේ සුරතල් සිඟිති දියණියගේ සිදුවීම වාර්තා විය.

මෙම සුරතල් සිඟිති දියණිය වෙල්යායක් මැද්දේ සිටින අවස්ථාවක පොලිසිය මැදිහත්වීම මත බේරාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි.

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

සිදුවීම කන වැකුණු සැණින් ලංකාවේ ජීවත් වන බොහෝ පිරිසක් ඒ වගේම විදෙස් රටවල්වල ජීවත් වන බොහෝ පිරිසක් ඇයට භාරකාරීත්වය දෙන්න වගේම ජීවිතාන්තය දක්වා ඇයව බලා කියාගන්න කැමැත්ත පළ කරමින් දුරකථන ඇමතුම් රැසක් ලබා දුන්නා.

නමුත් තවමත් ඇයගේ මව ඇයව භාර ගැනීමට ඉදිරිපත් වී නැත.රජය විටින් විට ඒ වෙනුවෙන් ආයාචනා සිදු කරත් තවමත් මව හෝ පියා ඇය වෙනුවෙන් ඉදිරිපත් වී නැත.

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

කෙසේ නමුත් වදාපු අම්මට එපාවුණු මේ සුරතල් සිඟිති දියණිය වෙනුවෙන් ප්‍රසිද්ධ සිංහල දේශකයෙක් වන අකිල විමංග සර් විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා කරනවා.

ඔහු දියණිය පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්,

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

"මේ අම්මා කොහොමද දරුවාව වෙලේ දාලා ගියේ.දැන් රැඩිකල් විදිහට එක එක උත්තර දෙන්න පුළුවන්.අර චූටි කෙල්ලව දැක්කහම ඇත්තටම අපිට දුක හිතෙනවා නේද.දන්න කෙනෙක් ඉන්නවනං සම්බන්ධ කරන්න මම කැමතියි මේ දරුවගේ ජීවිත කාලෙම වියදම් දරන්නන"

ඔන්න ඔය විදිහට තමයි අකිල සර් මේ සිඟිත්තිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණේ.

ඉතින් මේ කිව්ව විදිහටම ඇයගේ විය හියදම් දරන්න අකිල සර්ට අයිතියක් බාරකාරීත්වයක් හිමි වේනම්, එය ඇයගේ අනාගතයටද විශාල ආලෝකයක් වේයයි බහුතරයක් දෙනා අදහස් පළ කරයි.

ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

ReeCha