හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබු තහනමක් සම්බන්ධයෙන් ගත් තීන්දුවක්..
By krishani
පෞද්ගලික පැමිණිල්ලක් මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කර ඇත.
ඒ ලබන නොවැම්බර් 24 වැනි දා දක්වා ය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුට ඇප ලබා දුන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |